ON Arrival VISA ඕනෑම ලාංකිකයෙකුට ඇමරිකාවට එන්න ට්‍රම්ප්ගෙන් අවසර ?

0
265

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජතාන්ත්‍රික සබදතා තව දුරටත් ශක්තිමත් කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලාංකිකයන් හට සංචාරක සහ වියාපාරික අවශ්‍යතාවයන් සදහා එරට තුල දින 180ක් දක්වා වීසා රහිතව රැදී සිටීමට අවසර දී ඇති බවට අද දිනයේ මාධ්‍ය වාර්තා පළකර සිටියා.

මේ පිළිබඳව ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අප කල විමසීමකදී ඔවුන් සදහන් කර සිටියේ මෙවැන්නක් ඔවුනට තවමත් නිල වශයෙන් වාර්තාවී නොමැති බවයි.

විදෙස් පුවත් වාර්තාව මෙතනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here