Home Lifestyle

Lifestyle

From festivals in Florida to touring Dracula’s digs in Romania, we round up the best destinations to visit this October. As summer abandons Europe again this October, eke out the last of the rays and raves in Ibiza, where nightclubs will be going out with a bang for the winter break. When the party finally stops head to the island’s north.

THE CENTRAL රොහලේන් කෝටි 10 වන්දි ඉල්ලයි.

ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී පුළුන් ඉතිරි කර මැසුවැයි 23 හැවිරිදි මව කෝටි 10 ක් වන්දි ඉල්ලයි ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී අතපසුවී උදරයේ පුළුන් ඉතිරි...

බස් ගැමුණු රියදුරන් ඉන්දියාවෙන් ගෙන්වන්න ඉල්ලයි…

මෙරට පුද්ගලික බස් රියදුරු හිගයට පිලියමක් ලෙස ඉන්දියාවෙන් රියදුරන් ගෙන්විය යුතු යයි සමස්ථ ලංකා පුද්ලික බස් හිමියන්ගේ සංගමය පවසයි. මේ වන විටත් පුද්ගලික බස් රථ...

වැලන්ටයින් වලට රතු රෝස ගෙන්වූ ප්‍රබල ඇමති කවුද ?

නිතී විරෝධි ලෙස මෙරටට ගෙන්වූ අමු රෝස මල් කිලෝ 53 ක් , කටුනායක ගුවන්තොටුපළ ශාඛ නිරෝධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඉන්දියාවෙන් නිතී විරෝධි ලෙස...

ON Arrival VISA ඕනෑම ලාංකිකයෙකුට ඇමරිකාවට එන්න ට්‍රම්ප්ගෙන් අවසර ?

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජතාන්ත්‍රික සබදතා තව දුරටත් ශක්තිමත් කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලාංකිකයන් හට සංචාරක සහ වියාපාරික අවශ්‍යතාවයන් සදහා...

පාඨලී චම්පිකගේ දෙබිඩි ජීවිතයේ තවත් නින්දිත කථාවක්.

අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ බලපෑම් මත තමන් අංගොඩ මානසික රෝහලට ඇතුල් කොට විද්‍යුත් කම්පන ප්‍රථිකාර ඇතුළු මානසික රෝගීන්ට ලබාදෙන ප්‍රථිකාර බලහත්කාරයෙන් තමාට ලබාදුන් බව...

Neth fm බැලුම්ගල නිවේදකයා අතුරුදහන්.

නෙත් එෆ් නාලිකාවේ ජනප්‍රියම වැඩසටහනක්වූ බැලුම්ගල වැඩසටහනේ ප්‍රධාන නිවේදකයා මෙන්ම ප්‍රධානියා ලෙස කටයුතු කල නිලුප සංජය ලියනගේ හිටි හැටියේ අතුරුදන්වී ඇති බවට මාධ්‍ය වාර්තා...

රාජ්‍ය සේවක වැටුප මාර්තුවේ සිට කොටස් දෙකකට කැඩෙයි

රාජ්‍ය සේවකයින් සදහාවූ වැටුප මාර්තු මාසයේ සිට කොටස් දෙකකට ගෙවීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.ඒ අනුව මූලික වැටුප පමණක් වැටුප් දිනයේ...

බදියුදීන්ගේ විල්පත්තු ගෝල පිරිමි නස්ට මාධ්‍ය හමුවක වෙච්ච දේ.-(වීඩියෝ)

විල්පත්තුවේ වන විනාශයක් සිදුවන්නේ නැතැයි පවසමින් ඇමති රිෂාඞ් බදියුදීන්ට පක්‍ෂව ඊටය් දිනයේ සූදානම් කර තිබූ මාධ්‍ය හමුවකදී දැඩි උණුසුම් තත්වයක් ඇති විය. පුරවැසි බලය සංවිධානයේ...

සයිටම් ප්‍රධාන විධායකට වෙඩි.

මාලඹේ SAITM ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමිර සේනාරත්න මහතා ගමන් කළ මෝටර් රථයට සඳුදා සන්ධ්‍යා කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තාවේ. මාලඹේ...

Stay connected....

0FansLike
95FollowersFollow
48SubscribersSubscribe
- Advertisement -

Latest article

බිරිඳට පහර දීම සැමියාගේ අයිතියක්‌ – බ්‍රිතාන්‍ය මුස්‌ලිම් පෙළ පොතේ පාඩම.

ඉස්‌ලාමික කාන්තාවට ඒ ආගම තුළින් ලැබෙන්නේ හරිම සීමිත නිදහසක්‌. ඒ වගේම, අවම අයිතිවාසිකම් හිමිකම් ප්‍රමාණයක්‌. ඉස්‌ලාම් ආගම අන්තවාදය කෙරේ යොමු වෙන තරමටම ඉස්‌ලාමික කාන්තාවන්ට...

කෝලි අනුශ්කා විවාහය ඉතාලියේ ,සියල්ල සූදානම්.

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුශ්කා ෂර්මා අතර විවාහය දෙසැම්බර් 12 හෝ දෙසැම්බර් 18 යන දිනවලින් එකක ඉතාලියේ මිලාන් නුවරදී පැවැත්වෙනු...

මරා දැමීමට නියමිත බ්‍රිතාන්‍ය හමුදාවේ සුනඛයන් දෙදෙනා ආරක්‍ෂක ලේකම් බේරා ගනියි.

ඇµaගනිස්‌තානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ සඟවා තිබූ බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක්‌ සොයා දහස්‌ ගණනකගේ දිවි බේරාගත් හමුදා සුනඛයන් දෙදෙනා විෂ එන්නත් මගින් මරා...