Music

From festivals in Florida to touring Dracula’s digs in Romania, we round up the best destinations to visit this October. As summer abandons Europe again this October, eke out the last of the rays and raves in Ibiza, where nightclubs will be going out with a bang for the winter break. When the party finally stops head to the island’s north.

මොහොතකදී ඔබට ඇසෙනා ගීතය සොයා ගන්න.

ඔබ රූපවාහිනිය බලමින් සිටින විටකදී ඔබට ඇසෙනා මියුරු ගීතයක් නැතිනම් පසුබිම් සංගීතයක් හඳුනාගැනීමට ඔබ උත්සාහ දරා තිබෙනවාද? මෙවැනි මොහොතකදී ඔබට එම ගීතයේ හෝ සංගීත...

ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ එසේ නිම විය.

62 වැනි වරටත් පැවැත්වෙන බොලිවුඩයේ ජනප්‍රියතම සිනමා සම්මාන උලෙළ වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ පසුගිය 14 වැනිදා රාත්‍රියේදී නිමාවට පත්විය. බොලිවුඩයේ රජු ලෙස සැලකෙන ෂාරුක් ඛාන්...

දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි.

මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු යන ගීතය තුලින් ජනතා ආදරයට පත් දීපාල් සිල්වා අද දිවි ගමන නිම කරනු ලෑබුවා. කෙටි කලක සිට පැවති රෝගී...

මේක එඩිට් කලේ ඇයි… – video

මෙවැනි දක්ෂයන් අප අතරම සිටියදී අපට කෙතරම් ඉදිරියට යා හැකිද ?   https://goo.gl/LX7nt0 කවුද මේක එඩිට් කරේ... එඩිට් නම් එඩිට්.. දෙපාරක් බලනවා ෂුවර්

Stay connected....

0FansLike
92FollowersFollow
44SubscribersSubscribe
- Advertisement -

Latest article

සිංහල කථාව – ගූගල් ටයිප් කරලා දෙයි.

ඔබ සාමාන්‍යයෙන් වචන යතුරුකරණය කරන වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් යතුරුකරණයේ නියැළෙන අවස්ථාවක් ගූග්ල් විසින් ඊයේ(14) දිනයේදී ලබාදුන්නා. ඒ වොයිස් ටයිපින් සේවාවයි. ඊයේ...

අනුෂ්කා ශර්මා කෝලී සමග ලංකාවේ.

බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා මේ දිනවල ලංකාවේ සංචාරයක් සඳහා එකතු වී තිබෙනවා. ඒ ඇයගේ පෙම්වතා වන විරාත් කෝලී සමගයි. ලංකාව සහ ඉන්දියාව අතර...

ඇමති විජේදාසට ඉල්ලා අස්වීම දින 4ක් කල් දෙයි.

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා මේ මස 17 වැනිදා දක්වා කාලය ලබා දී ඇතැයි එක්සත් ජාතික...