12.2 C
Hounslow
Tuesday, November 21, 2017

ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 775 කට පිටව යන්නැයි පුටින් ‍නියෝග කරයි.

රුසියාවේ සිටින එක්සත් ජනපද දූත මණ්ඩලයේ 775 දෙනකුට එරටින් පිටව යන්නැයි ජනාධිපති වැලැදිමීර් පුටින් නියෝග කර තිබේ. ඇමෙරිකාව රුසියාවට සම්බාධක පැනවීමට ගත් තීරණයට එකට එක...

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම අද

මාලබේ දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම අද (17 දා) පෙ.ව. 10.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. මෙම අවස්‌ථාවට සහභාගි වන...

ඕස්ට්‍රේලියා ගිය 20ක් ආපසු ලංකාවට එවති.

බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණයවී සිටි ශ්‍රී ලාංකිකයින් 20කට ආසන්න පිරිසක් අද(26) යළි ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට එරට ආගමන විගමන බලධාරීන්...

“මාව මරා දමන්න.. නැත්නම් මැරෙන්න ඉඩ දෙන්න” – රජිව් ඝාතනයට සම්බන්ද ලාංකිකයාගේ ඉල්ලීම මෙන්න

ඉන්දීය  අගමැති රජීව් ගාන්ධි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්  බන්ධනාගාරගතව සිටින රොබට් පියාස් නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයා තමන්ට මරණයට පත්වීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව ඉන්දීය...

ඉන්දියාවේ සිට පකිස්තානයට සුබ පැතුවාට 15ක් අත්අඩංගුවට .

නිමාවූ ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාව විවේචනය කරමින් පකිස්තානට සහාය දැක්වූ මුස්ලිම් ජාතිකයන් 15 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව තිබේ. ඉන්දියාවේ මධ්‍ය...

ස්නෝඩන්ට රහසිගතව රැකවරණ දුන් ලාංකිකයන්ට වෙච්ච දේ.

ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළිකළ එඩ්වඩ් ස්නෝඩන්ට හොංකොං හිදී රහසිගතව නවාතැන් සැපයූ ශ්‍රී ලාංකිකයන්ට සහ පිලිපීන ජාතිකයන්ට දේශපාලන රැකවරණ ලබාදීම හොංකොං රජය ප්‍රතික්‍ෂේප කරයි. එඩ්වඩ් ස්නෝඩන්...

ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නේ නැහැ – බැසිල්

තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු මේබව කියා සිටියේ බීබීසී සිංහල සේවය ෆේස්බුක් අඩවිය ඔස්සේ සජීවීව...

ගීතාගේ පාර්ලිමේන්තු අසුන අහිමිවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් අද(03) ප්‍රකාශයට පත් කෙරුණා. එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා...

හිරේට ගිය SF ලොක්ක සිංහල බෞද්ධයන්ගෙන් උදව් ඉල්ලයි. – [video]

වාහනයක් කොල්ලකෑමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගතකළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා විසින් සිරමදිරියක් තුළදී රහසිගතව කළ වීඩියෝවක් ඔහු විසින් නිකුත් කර තිබෙනවා. එම වීඩියෝව නරඹන්න

අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා…ඩිල්ෂාන්ගේ හිටපු බිරිඳ හඬපටයක් නිකුත්කරයි.

පසුගියදා නඩත්තු නඩුවක පෙනී නොසිටීම නිසා උසාවියෙන් වරෙන්තු ලද ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන් උසාවියට භාරවීමෙන් පසු මාධ්‍ය අමතා දන්වා සිටියේ තමන්ගේ නීතීඥයින්ට දිනය වැරදුණ...

Stay connected....

0FansLike
95FollowersFollow
48SubscribersSubscribe
- Advertisement -

Latest article

ඇලෝසියස්‌ ඇමතූ යහපාලන ඇමතිවරු හෙළි වෙයි.

ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ දෙවැනි කෝප් කමිටුවේ සාමාජිකයින් පර්පෙචුවල් ට්‍රෙසරීස්‌ සමාගමේ අයිතිකරුවන් වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමග දුරකථන...

එංගලන්තයේ මැරතන් ශූර මෝ ෆාරා ලෝක සම්මානයකට කිට්‌ටු වෙයි.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මාන උළෙලේ 2017 ලෝක මලල ක්‍රීඩා ශූරයා සම්මානය සඳහා නිර්දේශිත අවසන් තිදෙනා අතරට එංගලන්තයේ මැරතන් ශූර මෝ ෆාරා ඇතුළත්ව තිබේ. 34 හැවිරිදි...

ගර්භාෂය කුලියට දීම .

වෙනත් කාන්තාවක වෙනුවෙන් ගර්භාෂය කුලියට දීමේ සංකල්පය බොහෝ ඉන්දියානුවන්ට අප්‍රිය වූවත් කාලය එය වෙනස් කරමින් පවතී. අද එරට විවාහක මෙන්ම අවිවාහක කාන්තාවෝද ගර්භාෂය කුලියට...