Tuesday, January 16, 2018

“සමහර වෙලාවට එයා මෝඩ දේවල් කියනවා තමයි” -ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු බිරිද මාධ්‍යට පවසයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතැම් විට "මෝඩ පහේ" දේවල්  කරන නමුත් අනිවාර්යෙන්ම “ජාතිවාදියෙකු" නොවන බව ඔහුගේ පළමු බිරිඳ වන ඉවානා ට්‍රම්ප් පවසා තිබේ. පසුගිය සතියේ අප්‍රිකානු ජාතීන් පිළිබඳ ජනාධිපතිගේ අමනෝඥකම පිළිබඳව එක්සත් රාජධානියේ ගුඩ් මෝනිං බ්‍රිටිෂ් රූපවාහිනී නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මේ කාලයේ එරට පදිංචිව සිටින ඉවානා ට්‍රම්ප් මේ බව කියා ඇත. ඇය කියා සිටියේ  "සමහර වෙලාවට එයා මෝඩ...

ඔස්ට්‍රේලියාවේ පළමු වරට සමලිංගික විවාහ.[video]

දෙසැම්බරයේ සිට ක්‍රියාත්මක වූ නව නීතිය හා එය බලගන්වන්නට දී තිබූ දින තිහක කාලයෙන් පසු මුල්වරට ඔස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ මංගල උත්සව කිහිපයක් පවත්වා තිබේ. මෙසේ විවාහ වූ යුවළවල් අතර ඔලිම්පික් ධාවන ශූර කේ්‍රග් බර්න්ස් හා ඔහුගේ සහකරු මෙන්ම ඔලිම්පික් ශුරයෙකුදවූ ලුක් සලිවන් ද වූ අතර පසුගිය සඳුදා මැදියම් රැයේදී නිව් සවුත් වේල්ස්හි ඔවුන්ගේ විවාහය සිදුවිය. ඒ අනුව ඔස්ට්‍රේලියාව සමලිංගික විවාහ...

ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිද හෂිනි රත්නායක බන්ධනාගාරයට.[video]

රන්භාන්ඩ වංචාවක් සඳහා සැකපිට අද 9 උදෑසන පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප‍්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි රත්නායක අද සවස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු  ලබන17 වන දින දක්වා සතියක කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. පොලිසියට කටඋත්තර නොදී සිටියදී  උසාවි නියෝග මත ඇය අත්අඩංගුවට සැරසුණ අවස්ථාවේ අද උදේ ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියට බාර වීමෙන්...

අද සිට පාස්පෝර්ට් නීති වෙනස් වෙලා ! පිටරට ඉන්න අයට වැදගත්ම නිවේදනයක්.

ශ්‍රී ලංකා රජයේ නව නීති රීති අනුව වර්ෂ 2018 ජනවාරි මස 01 දින සිට තානාපති කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාල හරහා නව ගමන් බලපත්‍ර ලබා ගන්නා වයස අවුරුදු 16 – 60 අතර වන සෑම පුද්ගලයෙකුම ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදීම ඔවුන්ගේ ජෛවමිතික දත්ත(ඇගිලි සළකුණු) බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ එහි ප්‍රාදේශීය කාර්යාලයකට (මහනුවර, මාතර, වව්නියාව,...

බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ වෙනසක්.

බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ වෙනසක් කිරීමට එරට අගමැතිනි තෙරේසා මේ තීරණය කර ඇතැයි වාර්තා වේ.එසේ වුවත් විදේශ, මුදල් සහ ‘බ්‍රෙක්සිට්’ අමාත්‍යවරුන්ගේ වෙනසක් නොවනු ඇතැයි ද පැවසේ.කැබිනට් මණ්ඩලයේ වෙනසක් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිනිය තීරණය කරන ලද්දේ එරට නියෝජ්‍ය අගමැතිවරයාගේ ධුරයෙන් පහ කිරීමත් සමඟය. රාජකාරී පරිගණකයේ අශ්ශීල ඡායාරූප දහස් ගණනක් තබාගෙන සිටි බවට චෝදනා එල්ල වීම නිස නියෝජ්‍ය අගමැති ඬේමියන් ග්‍රීන් ධුරයෙන් ඉවත් කරන...

තුන් රෝද රියෙන් විදෙස් සංචාරකයන් ප්‍රවාහනයට විශේෂ බලපත්‍රය අනිවාර්යයි.

මෙරට ත්‍රිරෝද රථ සේවය විදෙස් සංචාරකයන්ට පහසුකම් සලසන ලාබදායි සහ ගුණාත්මක ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනයක් තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ අනුව විදේශ සංචාරකයන් ප්‍රවාහනය කරන සැම ත්‍රිරෝද රථයක්ම හා ඒවායේ රියැදුරන් ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරේ. ඒ සමඟම ත්‍රිරෝද රථ රියැදුරන් විශේෂ පුහුණුවකට සහභාගී විය යුතු අතර, එහිදී භාෂා පුහුණුව,...

අක්මාවේ කොටසක් දුන්නු ක්‍රිෂාන්තගේ ප්‍රකාශයෙන් පසු නාමල් දැන් කියන කතාව.

ගීත ලෝලී තරුණ තරුණියන්ගේ සිහින කුමරකු බවට කලක් පත්ව සිටි ගායන ශිල්පී නාමල් උඩුගම මීට වසර තුනකට පමණ පෙර දැඩි ලෙස රෝගාතුරවූ පුවත ඔහුට ඇළුම් කළ සැමට දරාගත නොහැකි තරම් වූ කනගාටුදායක එකක් වුණා. අක්මාවේ ආබාධයක් හේතුවෙන් දැඩිලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉක්මනින්ම අක්මාවේ කොටසක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට මුහුණ දිය යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර තිබුණා. විශාල...

ජෙරුසලමේ දුම්රිය ස්ථානයකට ට්‍රම්ප්ගේ නම .

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නම ජෙරුසලමේ දුම්රිය ස්ථානයක් සඳහා යෙදීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ.අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නම්කරනු ලැබීය. එරට ප්‍රවාහන අමාත්‍ය යීස්රායල් කැත්ස් පවසා ඇත්තේ මධ්‍යම ජෙරුසලමේ සිට වෙස්ටර්න් වෝල් දක්වා ඉදිකෙරෙන අධිවේගී දුම්රිය මාර්ගයේ එක් දුම්රිය ස්ථානයක් මෙලෙස නම් කෙරෙන බවය. එහි ඉදිකිරීම් මූලික අදියරේ මේවන විට පවතී. මෙම අධිවේගී දුම්රිය මාර්ග...

කොලිගේ විවාහ සාදයට ශ්‍රී ලංකාවෙන් ගිය විශේෂ ආරාධිතයා.

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා අනුෂ්කා ශර්මා අතර පැවැති විවාහයෙන් අනතුරුව ඔවුන්ගේ විවාහ සාදය උත්සවශ්‍රීයෙන් මුම්බායිහිදී පැවැත්වී තිබේ. ඉනදීය ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයන්, ඉන්දිය නළු නිළියන්, ඉන්දීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි මෙම උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රේකෂකයෙක් වන ගයාන් සේනානායකටද ආරාධනා කිරීමට කෝලි කටයුතු කර තිබීම විශේෂත්වයකි.

අනුෂ්කා කෝලිට අගමැති මෝදිගෙන් සුභපැතුම්.

නව යුවල විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන ප්‍රියසාදයේ විශේෂ අමුත්තා වනු ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිය. සාදය අද (21) සවස පැවැත්වෙයි. කෝලි සහ අනුෂ්කා සාදයට පැමිණෙන්නැයි ඉන්දීය අගමැති මෝදිට ආරාධනා කළේ ඊයේ (20) සවසය. තමා හමුවීමට පැමිණි නව යුවලට සුබ පැතීමට අගමැති මෝදි අමතක නොකළේය. නව යුවල තමන් හමුවීමට පැමිණ තමන්ට ඇරැයුම් කළේ යැයි පවසමින් මෝදි ඉන්දීය ක්‍රිකට්...

Follow us

0FansLike
65,444FollowersFollow
4,634SubscribersSubscribe

Latest news