ෆර්ෂිනාගේ සමාජජාල වීඩියෝවට ගයාන්ගෙන් පිළිතුරක්…[ video ]

0
138

හැමෝම දන්නා කියන නළුවෙක් තමයි ගයාන් වික්‍රමතිලක කියන්නේ.

පසුගිය දවස්වල ඔහු ගැන ආන්දෝලනාත්මක කතාබහක් ඇති වුණා.

ඒ ඔහුගේ පෙර විවාහයේ බිරිඳ ෆර්ෂිනා සමාජජාල වෙබ් අඩවිවලට වීඩියෝවක් පළකිරීමත් සමගයි.

එහිදී ඇය ඔහුට විවිධ අයුරින් කර චෝදනාවන් එල්ල කළා.

ඉතින් ගයාන් එයට පිළිතුරක් වශයෙන් වීඩියෝවකින් උත්තර දී තිබෙනවා.

 

 

 

 

උපුටා ගැනීම වෙබ් ගොසිප් වෙතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here