සෞදියට පැමිණෙන විදේශිකයින්ට අලුත් වීසා ක්‍රමයක්.

0
23

සෞදියට පැමිණෙන විදේශිකයින්ට ප්‍රථම වරට ලබන වසරේ සිට සංචාරක වීසා බලපත් නිකුත් කිරීමට සෞදි රජය තීන්දු කර ඇත.

එරට ආර්ථිකය නව මනෙයකට යොමු කරවීමේ අරමුණෙන්⁣ සෞදියේ මීලග ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නව සංකල්පයක් අනුව මෙම නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක  වේ.

⁣මීට අදාල කටයුතු මෙහෙයවීම සංචාරක සහ ජාතික සංස්කෘතික පිළිබද සෞදි කොමිසම කටයුතු කරමින් සිටී.

මීට පෙර සෞදියට පැමිණෙන විදේශිකයින්ට දැඩි වීසා රෙගුලාසි යටතේ වීසා බලපත් නිකුත් කෙරුණු අතර එම තත්ත්වය වෙනස් කරමින් ලිහිල් ක්‍රමයක් යටතේ මෙම සංචාරක වීසා බලපත් නිකුත් කිරීමට සෞදි රජය අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here