සිසුන්ට ගංජා සහ ටැබ්ලට් විකිණු 23 හැවිරිදි ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් අත්අඩංගුවට.

0
22

සිය පාසලේ සහ ආසන්න පාසල්වල දරුවන්ට කේරළ ගංජා සහ දරුණු මානසික රෝගින්ට ලබාදෙන ටැබ්ලට් වර්ග අලෙවි කල කඳාන ප්‍රදේශයේ 23 හැවිරිදි ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්‍ය බලකාය අද (18) සමත් වී තිබේ.

වසර ගණනාවක සිට මොවුන් විසින් මෙම ජාවාරම සිදුකර ඇති අතර ගුරුවරුයගේ නිවස පරීක්ෂා කිරීමේදී පාසල් සිසුන්ට අලෙවි කීඊමට ගෙනා මත් පෙති සහ ගංජා තොගයක්ද පොලීසිය සොයාගෙන තිබේ.

මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සහ එක්ව කල වැටලීමකදී මෙම ගුරුවරිය සහ අනිත් පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here