ලෝ වටා සිටින අපේ ඇත්තන්ට අලුත් අවුරුදු සමරන්න නැකත්.

0
154

පෘථිවියට සාපෙක්ෂාවේ සූර්යාගේ චලිතය සැලකීමේදී, සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් අලුත් අවුරුද්ද උදාවෙයි.  ඒ නිසා ලෝකවාසී සැමටම අලුත් අවුරුද්ද උදාවන්නේ එකම මොහොතකය. එහෙත් අවුරුදු චාරිත්‍ර‍ සඳහා ශුභ නැකත් වේලාවන් සැකසිය යුත්තේ අදාල රටේ අදාළ නගරයේ අක්ෂාංශ හා දේෂාංශ ගත පිහිටුම, එම නගරයට හිරු උදාවන සහ බැසයන වේලාව ඇතුළු ජ්‍යෝතිර්විද්‍යාත්මක කරුණු සැලකිල්ලට ගනිමින්ය. ඒ අනුව  ලොවටා සිටින අලුත් අවුරුදු සමරන ජනතාව වෙනුවෙන් පාරම්පරික ජ්‍යෝතීර්වේදී,ඇල්පිටියේ ඉන්දික බෙන්තර විතානගේ මහතා විසින් ඉතා නිවැරදි ලෙස සැකසු අලුත් අවුරුදු නැකත් පහත පරිදි  වේ.

එක්සත් රාජධානිය – ලන්ඩන්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 09.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 03.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 03.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 03.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 11.20ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.11 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ඉතාලිය මිලානෝ

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 04.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 04.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 04.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 01.25 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 02.17 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ජර්මනිය බර්ලින්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 04.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 04.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 04.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.19 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 01.19 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ප්‍රංශය-පැරිස්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 04.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 04.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 04.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 01.01 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 02.09 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

බෙල්ජියම – බ්‍රසල්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 04.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 04.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 04.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.02 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.54 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

නොර්වේ – ඔස්ලෝ

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 04.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 04.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 04.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.31 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 01.28 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

නවසීලන්තය – වෙලිංටන්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 08.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 02.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පස්වරු 02.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 02.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 09.15 ට සුදු සහ නිල් පැහැ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් කිරිබතක්‌ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 10.33 ට සුදු සහ නිල් පැහැ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

සයිප්‍රස් නිකෝසියා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 05.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 05.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 05.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.01 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.53 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

එක්සත් අරාබි එමීර් ඩුබායි

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 06.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 06.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 06.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.05 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.50 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

එක්සත් අරාබි එමීර්  – අබුඩාබි

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 06.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 06.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 06.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.08 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.53 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

සෞදි අරාබිය රියාද්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 05.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 05.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 05.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.18 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 01.39 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

කුවේට් කුවේට් සිටි

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 05.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 05.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 05.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.10 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 01.22 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

කටාර් දෝහා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 05.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 05.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 05.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.56 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 01.09 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ඕමාන් මස්කට්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 06.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 06.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 06.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 03.38 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.04 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

බහරේන් මනමා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 05.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 05.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 05.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු11.52 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.50 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ලෙබනන් බීරූට්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 05.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 05.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 05.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.53 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 02.01 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ජපානය ටෝකියෝ

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 05.34ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 11.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 08.03 ට සුදු සහ නිල් පැහැ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් කිරිබතක්‌ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 09.50 ට සුදු සහ නිල් පැහැ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

 

දකුණු කොරියාව සෝල්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 05.34ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 11.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල්13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 08.51 ට සුදු සහ නිල් පැහැ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් කිරිබතක්‌ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 10.34 ට සුදු සහ නිල් පැහැ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

චීනය- බීජිං

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 04.34ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 10.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 04.46 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.33 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

චීනය- ශැන්හායි

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 04.34ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 10.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 04.33 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.22 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

හොං කොං – වික්ටෝරියා සිටි

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 04.34ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 10.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.10 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.56 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

තායිලන්තය – බැංකොක්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 03.34ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 09.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 09.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 09.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.11 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.57 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

බංගලාදේශය – ඩකා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 02.34ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 08.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 08.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 08.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 04.44 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.30 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

මලයාසියාව – ක්වාලාලම්පූර්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 04.34ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 10.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 06.12 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 06.57 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ඕස්ට්‍රේලියා පර්ත් 

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 04.34ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 10.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 05.35 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 06.24 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ඕස්ට්‍රේලියා  – ඇඩිලේඩ්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 06.04 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.40 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පස්වරු 12.28 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.40 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 07.14 ට සුදු සහ නිල් පැහැ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් කිරිබතක්‌ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 08.55 ට සුදු සහ නිල් පැහැ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ඕස්ට්‍රේලියා  – සිඩ්නි

 

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 06.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පස්වරු 12.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 07.27 ට සුදු සහ නිල් පැහැ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් කිරිබතක්‌ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 08.35 ට සුදු සහ නිල් පැහැ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ඕස්ට්‍රේලියා  – මෙල්බර්න්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 06.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පස්වරු 12.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 07.46 ට සුදු සහ නිල් පැහැ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් කිරිබතක්‌ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 09.14 ට සුදු සහ නිල් පැහැ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ඇමරිකාව නිව්යෝර්ක්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 04.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.10 සිට අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු05.23 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු06.34 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ඇමරිකාව ලොස් ඇන්ජලීස්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 01.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පෙරවරු 07.10 සිට අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 07.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 07.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 05.15 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු06.32 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

ඇමරිකාව හූස්ටන්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 03.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පෙරවරු 09.10 සිට අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 09.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 09.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 05.42 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු06.58 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

කැනඩාව ඔටාවා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 04.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.10 සිට අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 05.33 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 06.53 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

නයිජීරියාව – අබුජා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 09.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 03.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 03.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 03.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.35 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.45 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

දකුණු අප්‍රිකාව – කේප් ටවුන්

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 04.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 04.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 04.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 11.45 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 01.02 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

මොසැම්බික් – මපුටෝ

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 04.10 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙරවරු 04.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 04.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.50 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පෙරවරු 12.05 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

 කැනඩාව – ටොරොන්ටෝ

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 04.34 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.10 සිට අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.58 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.10 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 05.47 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ද, කැවිලි වර්ගයක්‌ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා පස්වරු 07.07 ට රන්වන් පැහැතිවස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

පාරම්පරික ජ්‍යෝතීර්වේදී,

ඇල්පිටියේ ඉන්දික බෙන්තර විතානගේ

BSc (SP) Hons, M.Phil

bentharavithana@gmail.com

+94715631600 / +94775430499

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here