ලංකාව මැච් එක දිනුවේ අගමැති රනිල්ගේ වාසනාවටයි…- නලින් බණ්ඩාර[Video]

0
14

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙල්බන් පිටියේදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජය කරනු ලැබුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වාසනාව නිසා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

අගමැති රනිල්ගේ වාසනාව හේතුවෙන් ඉදිරි තරගද ශ‍්‍රී ලංකා පිල ජයගන්නා බවත් හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම යන යන තරග පරාජය වූ බවද ඔහු සදහන් කලේය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේ කෑගල්ල හෙම්මාතගමදී පැවති ජනහමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here