රැජිනගේ නිය ආලේපනය ගැන එළිදරව්වක්.

0
102

බි‍්‍රතාන්‍ය මහ රැජිනත් හිත ගිය තැන මාලිගා හදන කෙනෙක්. මෙහෙම කියන්නේ ඇගේ ඇඳුම් නිර්මාණ ශිල්පිණිය. එහෙම කියන්න හේතුවක් තියනවා. 1988 අවුරුද්දේ එලිසබෙත් රැජින පාවිච්චි කරන්න පටන් ගත්තු නිය ආලේපන වර්ගයක් තමයි Essie  කියන බ‍්‍රෑන්ඞ් එක. මේ වර්ගයේ පේල් පින්ක් කියන වර්ණය තමන්ට හොඳින්ම ගැලපෙනවා කියලා රැජිනගෙ හිතට කාවැදිලා. එදා ඉඳලා අද වෙනකන් අවුරුදු  30 කට කිට්ටු කාලයක් ඇය නිය ආලේපන විදියට පාවිච්චි කරන්නෙ Essie බ‍්‍රෑන්ඩ් එකේ පේල් පින්ක් කියන වර්ණය විතරමලූ. ඒ වගේම මේ බ‍්‍රෑන්ඩ් එක බි‍්‍රතාන්‍යයෙන් මිලදී ගන්න නැති වුණොත් ඒක නිෂ්පාදනය කරන සමාගමට ඇණවුමක් දීලා හරි ඒකම ගෙන්වන්න කියලා එලිසබෙත් රැජින එයාගෙ ඇඳුම් නිර්මාණ ශිල්පිණියට කියලා තියනවලූ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here