රවීගේ සුඛෝපභෝගී ජිප් රථය අනතුරක

0
44

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සුඛෝපභෝගී නිසාන් පැට්‍රොල් V8 ජීප් රථය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

මේවන විට මුදල් අමාත්‍යවරයා සිටින්නේ හොංකොං වෙත ගොස් බවත්, ඔහුගේ මෝටර් රථය අනතුරට පත්ව ඇත්තේ මුදල් අමාත්‍යංශයේ අමාත්‍යවරයාට හිතවත් සේවකයින් පිරිසක් එම ජීප්රථයෙන් මත්පැන් පානය කිරීමට ගොස් එන අතරවාරයේදීය.

මෙවැනි මෝටර් රථ ලංකාවටම ඇත්තේ තුනක් බවත් පැවසේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ KY – 8306 අංකය සහිත මෝටර් රථයයි.

කෙසේවුවද, අදාළ මෝටර් රථය මීට පෙරද අනතුරකට ලක්ව තිබූ බව එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here