මන්ත්‍රී බිරිඳ සමග නටපු නැටුම් .[Video]

0
49

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර තම බිරිඳ සමග නර්ථනයක යෙදෙන වීඩියෝවක් ෆේස්බුක් පිටුවට එක්කර තිබෙනවා.

දැනට දින කිහිපයකට පෙර එක්කරන ලද එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here