පසුගිය සති අන්තයේ ලොව පුරාම වැඩිපුරම කතාබහට ලක්වුනු වීඩියෝවේ ඇත්ත මෙන්න….

0
121

මොහු නමින් රොබට් ඊ කෙලී නම් වෙයි. ඔහු දකුණු කොරියාවේ පූසන් ජාතික විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා කතිකාචාර්ය වරයෙක්. ඔහු කොරියානු දෝෂාරෝපන කිරීම් පිළිබදව බිබිසී ලෝක සේවයට සජීවි සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමට තම නිවසේ කාර්යාල කාමරයේ සිට සූදානම් වුනා. සම්මුඛ සාකච්ඡාව පටන් ගන්නවත් සමගම ඔහුගේ කුඩා දියණිය කාමරයේ දොර ඇරගෙන නැටුමක් නටමින් සිය පියා ලගට ආවා. මෙය දුටු රොබට්ට තරු විසි වුනත් ඔහු සම්මුඛ සාකච්ඡාව දිගටම කරගෙන ගියා. ඉන්පසු ඔහුගේ කුඩා බිළිදාද ඇවිදින ආධාරකය සමග කාමරයට පැමිනෙනවා ඔබට බලන්න පුලුවන්. මෙය ලොව පුරාම කතා බහට ලකවුනු අතර කවුරුත් එය ආදරණිය අත්වැරදීමක් ලෙසට සිතා එය බැහැර කරත් රොබට් නම් තවත් ඒ පිළිබදව ඉන්නේ නොරිස්සුමින් බවයි අපිට ආරන්චි වුනේ. ඔබට පහතින් සම්පූර්ණ වීඩියෝ ක්ලිප් එක නරඹන්න පුලුවන්.

Image result for child distube bbc interview

Image result for child distube bbc interview

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here