දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි.

0
35

මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු යන ගීතය තුලින් ජනතා ආදරයට පත් දීපාල් සිල්වා අද දිවි ගමන නිම කරනු ලෑබුවා.

කෙටි කලක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වන්නේ.

ඒ සොඳුරු ගායකයාගේ අවසන් කටයුතු සිදුවීම ගැන කලා ශිල්පී මධුමාධව අරවින්ද පසුව දැනුම්දෙන බව සඳහන් කළා.

දීපාල් සිල්වා මියයාමට පෙර සංගීත ප්‍රසංගයක් ද සංවිධාන තිබූ අතර ඒ සඳහා ඔහුට ආරාධනා කරලා තිබූ අවස්ථාවේදී පවසලා තිබුණේ මාව අනුරාධපුරේ එක්කන් යන්න.මට සිවුරක් හෝදන හැටි බලන් ඉන්න ඕන.ඊටපස්සේ ඒ දෙස බලාසිටින්න ඕන කියලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here