දික්කසාද photoshoot . – [photos]

0
47

කාන්තාවකගේ ලොකුම හීනේ ඇගේ විවාහය කියලා කිව්වොත් වැරදි නැහැ.

බොහෝ කාන්තාවන් ඔවුන්ගේ විවාහ ඇඳුම පවා තීරණය කරන්නේ අවුරුදු ගණනාවක ඉඳනුයි.

කොහොම වුණත් තමන්ගේ විවාහ ඇඳුමට ගිනි තබලා සිය විවාහ දිවිය අවසන් කරපු කාන්තාවක් ගැන විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

අගේ නම කැත්ලින් මැකී.කැත්ලින් විවාහ වෙලා තිබුණේ මීට අවුරුදු 10කට කලින්.විවාහ වෙන්න කලින් වසර ගණනාවක් ඔවුන් ආශ්‍රය කරලත් තිබුණා. එම විවාහයෙන් ඇයට දියණියක්ද සිටිනවා.

කොහොම හරි ඇය විවාහ දිවියට තිත තැබුවේ ඇගේ විවාහ ඇඳුමට ගිනි තියලා..ඒ විතරක් නෙමෙයි මේ අවස්ථාව ඇය photoshoot එකක්ද කරලා තිබුණා.

සේරටම පස්සේ වයිනුත් බීලා දික්කසාදය සමරපු කැත්ලින් කියලා තිබුණේ මේ කරපු දෙයින් ඇගේ කටුක විවාහ දිවියට සැනසිල්ලක් වෙන්න ලැබුණා කියලා.මේ වගේ සැමරීම් ගැන පොඩ්ඩක් හොයලා බැලුවත් මේ තමන්ගේම අදහසක් බව ඇය කියලා තිබුණා.

ආදරයයි වෛරයි අතරේ තියෙන්නේ කෙස් ගහක වෙනසක් කියලා කියන්නෙත් මේ නිසාම වෙන්න ඇති.

3D83C4F500000578-4248528-image-a-33_1487758613013 3D83C9B600000578-4248528-image-a-27_1487758491835 3D83C55D00000578-4248528-image-a-24_1487758441741 3D83C95D00000578-4248528-image-a-35_1487758631629 3D83C91700000578-4248528-image-a-23_1487758423206 3D83CC8C00000578-4248528-image-a-38_1487758678277 3D83CC6600000578-4248528-image-m-36_1487758642780

 

 

 

 

 

 

නෙත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here