ට්‍රම්ප් ඇන්ජෙලාට අතට අත දීම ප්‍රතිෂේප කරයි.[video]

0
106

මුලු ලෝකයක්ම හිනැස්සු මේ සිදුවීම වාර්තා වුනේ ඇමෙරිකාවෙන්. අපි කවුරුත් දන්න ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මෙර්කල් අතර හමුවක් පසුගිය දිනෙක පැවැත්වුනා. එහිදී මාධ්‍යකරුවන් ඔවුන්ට අතට අත දෙන ලෙස ඉල්ලා සිටියත් ට්‍රම්ප් එය පිළිගත්තේම නෑ. එහිදී මෙර්කල්ගේ මුහුනෙන් ඉතාමත් අපහසු හැගීමක් පෙන්නුම් කලා. ට්‍රම්ප් ගේ මේ මුරණ්ඩු ක්‍රියා කලාපය බහුතරයක් නම් පිළිගන්නේම නැති බවයි ආරන්චිය. වීඩියෝව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here