බ්‍රිතාන්‍ය හිටපු අගමැති වින්සන්ට්‌ චර්චිල් අඩක්‌ පාවිච්චි කළ කියුබානු සුරුට්‌ටුව ප්ලෝරිඩාහි පැවැති වෙන්දේසියකදී ඩොලර් 12000 කට අලෙවි වී ඇත. මෙය 1947 දී චර්විල් විසින් ප්‍රංශයට පැමිණි අවස්‌ථාවේ පාවිච්චි කර තිබේ. චර්චිල් සමඟ ගුවන් යානාවේ ගමන් කළ ගුවන් භටයකු එම සුරුට්‌ටු කොටස ලබාගෙන ඇත.

එම සුරුට්‌ටු කොටස වෙන්දේසියට ඉදිරිපත් කර ඇත්තේ ගුවන් භටයාගේ ඥතීන් බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here