චන්ද්‍රිකාගේ ගල් පැලෙන බොරු වලට චීනයෙන් උත්තර.

0
45

නොරොච්චෝල තාප විදුලි බලාගාරය ඉදිකිරීමේදී රුපියල් බිලියන 15ක කොමිස් මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබා ගත් බව චීන තානාපති තමනට කිවුවේ යයිි චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය විසින් කරන ලද ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී.

එවන් ප‍්‍රකාශයක් හිටපු ජනපතිනිය විසින් සිදු කර ඇත්තේ කිසිදු තොරතුරක් හෝ මූලාශ්‍රයක් සහිතව නොවන බව පවසන චීන තානාපති කාර්යාලයේ ප‍්‍රකාශකයා හිටපු ජනපතිනිය හා චීන තානාපතිවරයා අතර කිසිදු හමුවක් සිදුව නැති බවද අවධාරණය කරයි.

හිටපු ජනාධිපතිනිය අත්තනගල්ලේ පැවති රැුස්වීමකදී කියා සිටියේ යහපාලන ආණ්ඩුවද කොතරම් හොරකම් කළත් එය රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරකම්වලින් දාහෙන් එකක්වත් නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here