කිම්ව පරදවන කවුද ?…. මේ ඩොලී කැස්ට්‍රෝ.

0
111

කිම් කාර්ඩිෂන් කියන්නේ කවුරුත් දන්න තරුවක්. කිම් හැමෝම අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පිරිපුන් සහ හැඩකාර ශරීරය නිසා.

කිම්ගේ ඒ හැඩකාර බවට අභියෝගයක් වෙන කෙනෙක් ගැන මේ දවස්වල කථාවෙනවා.

ඩොලී කැස්ට්‍රෝයි වන මැය කායවර්ධන නිරූපණ ශිල්පිනියක්. මැය මේවන විට සමාජජාල මාධ්‍යයන් ඔස්සේ වඩාත් ජනප්‍රිය වී තිබෙනවා.

ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මිලියන 05කට වැඩි අනුගාමිකයන් පිරිසක්, ෆේස්බුක් ගිණුමේ ලක්ෂ 18කට අධික පිරිසක් සහ ට්විටර් ගිණුමේ ලක්ෂයකට අධික පිරිසක් මැය වටා එකතු වී ඉන්නවා.

කෙහොම වුනත් මැය අධික මිලක් අය කරන කායවර්ධන නිරූපණ ශිල්පිණියක් කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

15578464_1146358355481554_7724373641557070598_n15978083_1164717670312289_698589403125079174_n16002789_1159810054136384_484095201689884929_n16427298_1183442525106470_6591619404059749864_n16473264_1180954362021953_8303185156008111057_n

Image result for dolly castro

Image result for dolly castro

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here