කාන්තාවන්ගේ පවා මළ මුත්‍ර මිශ්‍ර ජලයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පැන් වැඩීම,කිරි ආහාර පිසීමට සැලැස්වු ශාපය

0
98

අනුරාධපුර ඓතිහාසික සිරිමා බෝ සමිදුන් වහන්සේට මල මුත‍්‍ර මිශ‍්‍ර ජලයෙන් පැන් වැඞීමටත්, කිරී ආහාර පිසීමටත් සැලැස්වීමේ ශාපයෙන් ශ‍්‍රීලනිපය ඉතිහාසයේ වැසිකිලි වලටම වැටීම නියත බව තිසාවැව සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු පාගොඩ ජන්තවංශ හිමියෝ පවසති.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක වෙත ලිපියක් යොමු කරමින් උන් වහන්සේ මේ බව කියා සිටී.

අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here