ඔෂින් ලංකාවට …

0
64

පසුගිය කාලයේ ලංකාවේ අතිශය ප්‍රකට ජපන් ටෙලි වෘත්තාන්තයක්වූ ‘ඔෂින්‘හි ඔෂීන්ගේ ළමා කාලයේ
චරිතය නිරූපණය කළ  අයාකෝ කොබොයොෂි පෙබරවාරි 02 සිට 04 දක්‌වා බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන Japan Expo 2017 ප්‍රදර්ශනය විවෘත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
1972 උපන් ඇය ජපානයේ තිරගතවූ ඔෂින්හි රඟපාන විට වයස 7 ක දැරියකවූ අතර මේ වනවිට ඇය වයස 44 ක කාන්තාවකි. ඔෂින් කතාවට අමතරව ඇය පසුකාලීනව චිත්‍රපට,වේදිකා නාට්‍ය හා රූපවාහිනී මාලා රැසක රඟපෑ නිළියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here