උමාලිගේ පියාගෙන් සාරංගට පිටු 13 ලිපියක්.

0
580

පසුගියදා අප වෙබ් අඩවිය තුලින් අනාවරණය කරෙනු සාරංගගේ හා උමාලිගේ විවාහය දෙදරා යාම පිලිබඳ පුවත පිලිබඳ අන්තර්ජාලය තුලින් විවිධ කතා පැතිර යමින් තිබෙනවා.

එම පුවතට පදනම් වු කරුණු කාරණා පිලිබඳව උමාලි තිලකරත්නගේ පියා පුද්ගලිකව (8190******060) අප ඇමතු අතර ඔහුවිසින් එම සිංදුවීමට අදාල කරුණු කාරණා රැසක් අපවෙත පවසා සිටියා , උමාලි තිලකරත්න මේ වන විටත් ජපානයේ වෙද්‍ය ප්‍රතිකාර ලබන බවත් , මේ සම්බන්ධයෙන් උමාලිගේ පියා සාරංගට පිටු 13 ලිපියක් යැවූ බවත් අප සමග පෞද්ගලිකව සදහන් කල අතර ඔහු ලංකාවට පැමිණි පසු එම සියලු විස්තර අප වෙබ් අඩවිය හරහා හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙමු.

අන්තර්ජාල විවිධ පුවත් අඩවි වාර්තා කරන පරිදි සාරංග ධනුක හා උමාලි අතරට ආ හුරතල් ලේන් පැටියෙක් සම්බන්ද පුවත සනාථ වුවත් වාර්තා වන වේනත් කරුණු සම්බන්ධව නම් ඈත්ත නෑත්ත සනාථ වුනේ නෑ තවද අන්තර්ජාලයේ දිනක්ෂි ප්‍රියසාද් සම්බන්ධයෙන් සාරංග හා බැදී පවතින කට කතා පිලිබඳව අප වෙත නිශ්චිත තොරතුරු වාර්තා උනේ නෑ…

මේ කථාවන්වල ඇත්ත මොකද්ද කියලා හොයලා බලලා ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කියන්න අපි සාරංග දිසාසේකරව සම්බන්ධ කරගන්න උත්සාහ කළත් එම ඇමතුමට ප්‍රතිචාර දැක්වූ පවුලේ ඥාතියෙකු සඳහන් කළේ සාරංග මේදිනවල විදේශගතව සිටින බවයි.

Image result for umali thilakaratne father
උපුටා ගැනීම   -ගොසිප් ලංකා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here