ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කලකට පෙර විවාහ වී සිටි බිරිඳ වූ ජසෝදාබෙන් ඊයේ මාරක අනතුරකට මුහුණ දී තිබේ. ඇය ගමන් ගත් මෝටර් රථය ට‍්‍රක් රථයක් සමග ගැටීමෙන් අනතුරට ලක්ව ඇති අතර ඉන් දිවිගලවා ගැනීමට ඇයට හැකිවී ඇත. අනතුර සිදුවනවිට එහි පුද්ගලයන් 7 දෙනකු ගමන් කොට ඇති අතර රියැදුරු සහ ආරක්ෂකයා ද තුවාල ලබා තිබේ. ජසෝදාබෙන් සහ මෝදි විවාහ වී ඇත්තේ වයස මෝදි 17 වැනි වියෙහිදී ය. මාස 3ක් පමණ පැවැති එම විවාහය මෝදි බ‍්‍රහ්මචර්යාවට යොමුවීමෙන් අනතුරුව මිත‍්‍රශීලීව වෙන්වූ බව ඇය මීට පෙර පවසා තිබුණි.

Image result for jasoda ben

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here