අගමැති සහ ගෝලයින් සමන්තබද්‍ර හිමියන් හමු වු තැන තිබු මේකප් බඩු සෙට් එක කාගෙද?

0
107

පහුගිය දවසක අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් සමන්තබද්‍ර හිමියන් බැහැ දකින්න ගියා.ඒ ගිය වෙලාවේ ගත්‍ත පොටෝ එකක් නිසා මුළු බුකියම ඒ ගැන කතාබහක් ඇති වී තිබෙනවා.

ඒ පොටෝ එකේ කෙළවර තියෙනවා මේකප් සෙට් එකක්.

මේ මේකප් මොකටද මෙතන්ට ආවේ.මේවා කාගෙද?කියන ප්‍රශ්න රැසක් ඇතිවෙනවා.

ඔය තියෙන්නේ ඒ පොටෝ එක.කළු පාට රෙද්දේ තියෙන්නේ ඒ මේකප් බඩු සෙට් එක.

18195119_10209033236016540_4499689919876612069_n

01s02s03s04s05s06s07s

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here